1 කොරින්ති 16:4 - Sinhala Revised Old Version4 මාත් යෑම යෝග්‍ය නම් ඔවුන් කැඳවාගන යන්නෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 ඒ ගමනට මාගේ යෑම ද යෝග්‍යයැයි පෙනේ නම්, ඔවුන් මා සමඟ යනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඒ ගමන යෑම සුදුසු යයි මටත් පෙනේ නම් ඔවුන් ද මා සමඟ යනු ඇත. පරිච්ඡේදය බලන්න |