1 කොරින්ති 12:20 - Sinhala Revised Old Version20 නුමුත් දැන් බොහෝ අවයවයන් ඇති නුමුත් එක ශරීරයක්ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එක ම ශරීරයකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය20 ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එක ම ශරීරයකි. පරිච්ඡේදය බලන්න |