1 කොරින්ති 11:33 - Sinhala Revised Old Version33 එබැවින්, මාගේ සහෝදරයෙනි, කන්ට නුඹලා රැස්වෙන කල එකිනෙකා ගැන බලා සිටින්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක්රැස් වන විට, අනුන් නොසලකා, කන්නට ඉක්මන් නොවන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 එබැවින් මා සහෝදරයිනි, ඔබ කෑමට එක්රැස් වන කල, අන් අය ගැනත් බලා සිටින්න; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 එබැවින් මාගේ සහෝදරවරුනි, ඔබ රාත්‍රි භෝජනයට එක්රැස් වන විට, අනුන් නොසලකා, කන්නට ඉක්මන් නොවන්න. පරිච්ඡේදය බලන්න |