1 කොරින්ති 10:2 - Sinhala Revised Old Version2 සියල්ලන්ම වලාකුළෙහිද මුහුදෙහිද මෝසෙස්ට බව්තීස්මකරනු ලැබූ බවත්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 සියල්ලෝ ම වලාකුළක ද රතු මුහුදෙහි ද මෝසෙස් සමඟ සහභාගිකමට බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය2 ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 සියල්ලෝ ම වලාකුළක ද රතු මුහුදෙහි ද මෝසෙස් සමඟ සහභාගිකමට බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. පරිච්ඡේදය බලන්න |