1 කොරින්ති 10:17 - Sinhala Revised Old Version17 කුමක්හෙයින්ද බොහෝ දෙනෙක් වූ අපි එක රොටියක්ය, එක ශරීරයක්ය. මක්නිසාද අපි සියල්ලෝ එක රොටියේ පංගුකාරයෝව සිටිමුව. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 රොටිය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක රොටියක් බෙදාගන්නා බැවිනි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 ඇත්තේ එක රොටියක් බැවින්, බොහෝ දෙනකු වූ අපි එක ශරීරයකි; මන්ද අප හැම එකම රොටියකට පංගුකාර වන බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 පූපය එකක් වන බැවින් අපි බොහෝ දෙනෙක් වුව ද, එකම ශරීරයක් වෙමු. මන්ද, අප එක පූපයක් බෙදාගන්නා බැවිනි. පරිච්ඡේදය බලන්න |