හොෂෙයා 8:2 - Sinhala New Revised Version2 ‘ඔබ අපේ දෙවියන් වහන්සේ ය, අපි ඔබ හඳුනමු’ කියා ඉශ්රායෙල් මොරගසති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 ‘ඔබ අපේ දෙවියන් වහන්සේ ය, අපි ඔබ හඳුනමු’ කියා ඉශ්රායෙල් මොරගසති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 මාගේ දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල් වන අපි ඔබ අඳුනමුව කියා ඔවුන් මට මොරගසනවා ඇත. පරිච්ඡේදය බලන්න |