හෙබ්‍රෙව් 9:16 - Sinhala New Revised Version16 අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නම්, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය16 මන්ද අන්තිම කැමැත්ත පිළිබඳ කාරණයකදී එම සිදු කළ කෙනාගේ මරණය සහතික විය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නම්, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 මක්නිසාද ගිවිසුමක් තිබෙන තැන ගිවිසුම කළාවූ අයගේ මරණයද පෙන්විය යුතුය. පරිච්ඡේදය බලන්න |