හෙබ්‍රෙව් 8:7 - Sinhala New Revised Version7 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය7 මන්ද ඒ පළමු ගිවිසුම දෝෂ රහිත වී නම්, දෙවැන්නක් ගැන බැලීමේ අවැසිතාවක් ඇති නො වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 පළමු වන ගිවිසුම නිදොස් ව තිබුණා නම්, දෙ වන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 මක්නිසාද පළමුවෙනි ගිවිසුම නිදොස්ව තිබුණ නම්, දෙවෙනි එකකට ඉඩ සොයන්නේ නැත. පරිච්ඡේදය බලන්න |