හෙබ්‍රෙව් 8:12 - Sinhala New Revised Version12 මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.” පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය12 මන්ද ඔවුන්ගේ අයුතුකම්වලට මම දයා වන්නෙමි; ඔවුන්ගේ පව් තවත් සිහි නො කරන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් ඉවසමි. ඔවුන්ගේ පව් ද තවත් සිහි නොකරන්නෙමි.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණාකරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා තිබේ. පරිච්ඡේදය බලන්න |