හෙබ්‍රෙව් 7:4 - Sinhala New Revised Version4 මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 මේ මිනිසා කෙතරම් ශ්‍රේෂ්ඨයකු විය යුතුදැයි සිතා බලන්න. ආදි පිය ආබ්‍රහම් පවා, කොල්ලයෙන් ගත් දෙයින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැ යි කල්පනා කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න. පරිච්ඡේදය බලන්න |