හෙබ්‍රෙව් 7:24 - Sinhala New Revised Version24 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 එහෙත් මුන්වහන්සේ සදහට ම පැවත සිටින බැවින්, උන්වහන්සේ උසුලන පූජක පදවිය ද නිත්‍ය ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 නුමුත් මුන්වහන්සේ, සදාකාලේටම පවතින හෙයින්, උන්වහන්සේගේ පූජකකම පහවෙන්නේ නැත. පරිච්ඡේදය බලන්න |