හෙබ්‍රෙව් 13:10 - Sinhala New Revised Version10 අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය10 කූඩාරමේ මෙහෙ කරන්නවුන්ට කන්නට අවසර නැති, පූජාසනයක් අපට තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 අපට පූජාසනයක් ඇත්තේය, මණ්ඩපයට සේවයකරන්නන්ට එයින් කන්ට අවසර නැත. පරිච්ඡේදය බලන්න |