හිතෝපදේශ 8:26 - Sinhala New Revised Version26 සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 සමිඳාණන් මහ පොළොව හා කෙත් වතු මවන්නට පෙර, ප්‍රථම පස් පිඩැල්ල සාදන්නට පෙර, මම ඉපිද සිටියෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 උන්වහන්සේ පොළොව සහ කෙත්ද ලෝකයේ පළමු ධූලිද සාදන්ට පෙර මම ඉපිද සිටියෙමි. පරිච්ඡේදය බලන්න |