හිතෝපදේශ 5:10 - Sinhala New Revised Version10 ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 ඔබේ සැපසම්පතින් වෙන අය තෘප්තියට පත් වනු ඇත. ඔබ වැරවීරියෙන් උපයන දේ අන් ගෙදරකට අත් වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 අන්තිමේදී නුඹේ මාංසයද ශරීරයද ක්ෂයවන කල නුඹ කෙඳිරිගා: පරිච්ඡේදය බලන්න |