හිතෝපදේශ 4:26 - Sinhala New Revised Version26 ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න; එවිට ඔබ කරන සියල්ල ස්ථිර වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 නුඹේ පාදවල මාවත සමතලාකරන්න, නුඹේ සියලු මාර්ග ස්ථිරව තිබේවා. පරිච්ඡේදය බලන්න |