හිතෝපදේශ 4:20 - Sinhala New Revised Version20 මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 මාගේ පුත්‍රය, මා කියන දෙයට සවන් දෙන්න, මාගේ අවවාදයට කන් යොමු කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මාගේ පුත්‍රය, මාගේ වචනවලට ඇහුම්කන්දී, මාගේ කීම්වලට නුඹේ කන නමන්න. පරිච්ඡේදය බලන්න |