හිතෝපදේශ 29:19 - Sinhala New Revised Version19 මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත. පරිච්ඡේදය බලන්න |