හිතෝපදේශ 29:12 - Sinhala New Revised Version12 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 ආණ්ඩුකාරයෙක් මුසාවාදයට ඇහුම්කන්දෙන්නේ නම් ඔහුගේ සියලුම සේවකයෝ දුෂ්ටයෝ වෙති. පරිච්ඡේදය බලන්න |