හිතෝපදේශ 29:10 - Sinhala New Revised Version10 මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 මිනීමරුවෝ නිදොස් අයට වෙර බඳිති; එහෙත් දැහැමියෝ නිදොස් අය රැකගනිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version10 මිනීමරුවූ මනුෂ්‍යයෝ නිර්දෝෂ අයට වෛරකෙරෙති. එහෙත් අවංක අය ඔහුගේ ප්‍රාණය ආරක්ෂාකරති. පරිච්ඡේදය බලන්න |