හිතෝපදේශ 27:7 - Sinhala New Revised Version7 කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version7 තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය. පරිච්ඡේදය බලන්න |