හිතෝපදේශ 27:3 - Sinhala New Revised Version3 ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය. පරිච්ඡේදය බලන්න |