හිතෝපදේශ 27:22 - Sinhala New Revised Version22 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 නුඹ මෝඩයෙකු වංගෙඩියේ දමා ධාන්‍ය සමඟ මෝලෙන් කෙටුවත් ඔහුගේ මෝඩකම ඔහුගෙන් පහනොවන්නේය. පරිච්ඡේදය බලන්න |