හිතෝපදේශ 26:28 - Sinhala New Revised Version28 මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි. පරිච්ඡේදය බලන්න |