හිතෝපදේශ 26:13 - Sinhala New Revised Version13 අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි: “පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 අලසයා වැඩට නොයන පිණිස මෙසේ කියයි: “පාරේ සිංහයෙක් ඇත, වීදියේ නිදැල්ලේ දුවන සිංහයෙක් ඇත.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 අලසයා කථාකොට: සිංහයෙක් මාර්ගයේ සිටියි; වීථිවල සිංහයෙක් ඇතැයි කියන්නේය. පරිච්ඡේදය බලන්න |