හිතෝපදේශ 26:1 - Sinhala New Revised Version1 ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය. පරිච්ඡේදය බලන්න |