හිතෝපදේශ 25:23 - Sinhala New Revised Version23 උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 උතුරු සුළඟ වැස්ස ගෙනෙයි, එලෙස ම කේළාම් කීම කෝපය අවුස්සයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 උතුරු හුළඟ වර්ෂාව ගෙනෙයි; එසේම කේලාම්කියන දිව තරහ මුහුණක් උපදවයි. පරිච්ඡේදය බලන්න |