හිතෝපදේශ 25:17 - Sinhala New Revised Version17 අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න; ගියොත් ඔහුට ඔබ එපා වී ඔහු ඔබ නුරුස්සයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 අසල්වැසියාගේ ගෙදරට නිතර නිතර නොයන්න; ගියොත් ඔහුට ඔබ එපා වී ඔහු ඔබ නුරුස්සයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි. පරිච්ඡේදය බලන්න |