හිතෝපදේශ 24:3 - Sinhala New Revised Version3 ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 ගෙදරක පදනම් දැමිය යුත්තේ ප්‍රඥාවෙනි, එය ගොඩනැඟිය යුත්තේ ඥානයෙනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් එය ස්ථිරවේ. පරිච්ඡේදය බලන්න |