හිතෝපදේශ 24:24 - Sinhala New Revised Version24 “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 නුඹ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය. පරිච්ඡේදය බලන්න |