හිතෝපදේශ 23:17 - Sinhala New Revised Version17 පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 පවිටුන් ආදර්ශයට නොගන්න, දිවා රෑ දෙක්හි සමිඳුන්ට ගරුබිය දක්වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 නුඹේ සිත පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකොට, හැම කල්හිම ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව තිබේවා. පරිච්ඡේදය බලන්න |