හිතෝපදේශ 23:1 - Sinhala New Revised Version1 ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20181 ඔබ රජ කුමරෙකු සමඟ කෑමට හිඳින කල අබිමුවෙහි ඇති දේ ගැන කල්පනාකාරී වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version1 නුඹ ආණ්ඩුකාරයෙකු සමඟ කෑමට හිඳින කල, නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනාකර, පරිච්ඡේදය බලන්න |