හිතෝපදේශ 18:23 - Sinhala New Revised Version23 දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 දිළිඳා නම් බැගෑපත් ව අයැදියි; ධනවතා නම් රළු පිළිතුරක් දෙයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 දිළින්දා බැගෑපත්ව කථාකරයි, එහෙත් වස්තුකාරයා රළු ලෙස උත්තරදෙයි. පරිච්ඡේදය බලන්න |