හිතෝපදේශ 18:2 - Sinhala New Revised Version2 අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත. පරිච්ඡේදය බලන්න |