හිතෝපදේශ 17:9 - Sinhala New Revised Version9 අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි; එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 අනුන් කළ වරද සිතට නොගන්නා මිතුදම දියුණු කරයි; එය මතු කර කර බලන්නා මිතුදම බිඳදමයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 වරදක් වසාලන්නා ප්‍රේමය සොයන්නේය. එහෙත් කාරණයක් නැවත මතුකරන්නා හිතමිත්‍රයන් වෙන්කරන්නේය. පරිච්ඡේදය බලන්න |