හිතෝපදේශ 17:17 - Sinhala New Revised Version17 මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම මිතුරෝ ය; සොහොයුරන් සිටින්නේ විපතේ දී අත දීමට ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය. පරිච්ඡේදය බලන්න |