හිතෝපදේශ 16:15 - Sinhala New Revised Version15 රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත; රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 රජුගේ මුහුණේ බැබළෙන එළියෙහි ජීවනය ඇත; රාජ ප්‍රසාදය වසන්තයේ වැහි වලාකුළක් වැන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත; ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි. පරිච්ඡේදය බලන්න |