සෙකරියා 9:2 - Sinhala New Revised Version2 හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 හද්‍රාක් දේශයට යාව ඇති හමාත් ද නොයෙක් ශූර නුවණ ඇති තීර් සහ සීදොන් ද උන් වහන්සේට අයිති ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය. පරිච්ඡේදය බලන්න |