සෙකරියා 6:4 - Sinhala New Revised Version4 “ස්වාමීනි, මේ රථවලින් කුමක් අදහස් කෙරේ දැ”යි මට කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 “ස්වාමීනි, මේ රථවලින් කුමක් අදහස් කෙරේ දැ”යි මට කතා කළ දේව දූතයාගෙන් මම ඇසීමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 එකල මම මා සමග කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි. පරිච්ඡේදය බලන්න |