ලූක් 9:4 - Sinhala New Revised Version4 ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය4 ඔබ ඇතුළු වන්නේ කවර නිවසකට ද, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලා ඇතුල්වන්නේ යම් ගෙදරකටද එහි වාසයකොට, එතැනින් පිටත්ව යන්න. පරිච්ඡේදය බලන්න |