ලූක් 9:38 - Sinhala New Revised Version38 ඒ පිරිසෙන් කෙනෙක් මොරගා, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා දෙස අනුකම්පාවෙන් බලාවදාරන මෙන් ඔබෙන් ඉල්ලමි. මේ මාගේ එක ම දරුවා ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය38 එවිට මෙන්න, පිරිසෙන් කෙනෙක් උන්වහන්සේට මොර ගසමින්, “ගුරුතුමනි, අනේ මගේ පුතා දෙස බලන්නැයි අයදින්නෙමි. මන්ද මොහු මාගේ එකම දරුවායි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 ඒ පිරිසෙන් කෙනෙක් මොරගා, “ගුරුදේවයෙනි, මාගේ පුත්‍රයා දෙස අනුකම්පාවෙන් බලාවදාරන මෙන් ඔබෙන් ඉල්ලමි. මේ මාගේ එක ම දරුවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 සමූහයා අතරෙන් එක්කෙනෙක් මොරගසමින් කියනුයේ: ආචාරිනි, මාගේ පුත්‍රයා දෙස බලන මෙන් ඔබගෙන් ඉල්ලමි; මක්නිසාද ඔහු මාගේ එකම දරුවාය. පරිච්ඡේදය බලන්න |