ලූක් 8:6 - Sinhala New Revised Version6 අන් සමහරක් ගල් බිමෙහි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 සමහරක් පර්වතය පිට වැටී, පැළවූ නමුදු, තෙතමනය නැති බැවින් වියළී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 අන් සමහරක් ගල් බිමෙහි වැටී පැළ වූ කෙණෙහි ම දිය සීරාව නැති බැවින් වියළී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 තවත් ඒවා ගල පිට වැටී, පැළවූ කෙණෙහිම, දියසීරාව නැති බැවින් වියළී ගියේය. පරිච්ඡේදය බලන්න |