ලූක් 8:36 - Sinhala New Revised Version36 එය සියැසින් දුටු අය දුෂ්ටාත්මාවේශ ව සිටි මිනිසා සුවය ලැබූ සැටි ඔවුන්ට කී හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය36 යක්ෂාත්මාවේශව සිටි මිනිහා සුව කරනු ලැබූ අයුරු සිද්ධිය ඇසින් දුටු අය ඔවුන්ට විස්තර කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201836 එය සියැසින් දුටු අය දුෂ්ටාත්මාවේශ ව සිටි මිනිසා සුවය ලැබූ සැටි ඔවුන්ට කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version36 එය දුටු අය යක්ෂයන් වැහී සිටි මනුෂ්‍යයා සුවකරනු ලැබූ හැටි ඔවුන්ට කීවෝය. පරිච්ඡේදය බලන්න |