ලූක් 6:30 - Sinhala New Revised Version30 ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 ඔබෙන් ඉල්ලන හැම කෙනකුට දෙන්න. යමෙක් ඔබ සතු දේ පැහැර ගතහොත් ඒවා ආපසු නො ඉල්ලන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඔබෙන් ඉල්ලන හැමට ම දෙන්න; ඔබ සතු දේ පැහැර ගන්නාගෙන් යළිත් එය නොඉල්ලන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; නුඹේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න. පරිච්ඡේදය බලන්න |