ලූක් 6:24 - Sinhala New Revised Version24 අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 “එනමුත්, ධනවත් ඔබට දුක් වේ; මන්ද ඔබේ සැනසිල්ල ඔබ ලබා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 නුමුත් ධනවන්තවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ සැනසීම නුඹලාට ලැබී තිබේ. පරිච්ඡේදය බලන්න |