ලූක් 6:18 - Sinhala New Revised Version18 අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය18 ඔවුන් පැමිණ සිටියේ උන්වහන්සේට සවන් දීමට හා තම රෝග සුව කර ගැනීමට ය. අපවිත්‍ර ආත්මවලින් පීඩා විඳි අය ද සුව කරනු ලැබූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version18 අශුද්ධාත්මයන්ගෙන් පීඩිතවූවෝ සුව කරනු ලැබුවෝය. පරිච්ඡේදය බලන්න |