ලූක් 5:31 - Sinhala New Revised Version31 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය31 යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “වෙදකු ඕනෑ කරන්නේ නිරෝගීනට නො ව රෝගීන්ටයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් වැඩක් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත. පරිච්ඡේදය බලන්න |