ලූක් 4:32 - Sinhala New Revised Version32 උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙන් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය32 උන්වහන්සේගේ ඉගැන්වීම ආධිපත්‍යයෙන් යුතු වූයෙන්, ඔවුහු විස්මිත වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙන් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූවෝය. පරිච්ඡේදය බලන්න |