ලූක් 4:24 - Sinhala New Revised Version24 ‘කපර්ණවුමෙහි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය24 “සැබවින් ම මා ඔබට කියන්නේ, ගමේ දිවැසිවරයා ගම පිළිගන්නේ නැත කියායි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201824 ‘කපර්ණවුමෙහි දී ඔබ විසින් කරන ලදැ යි අප ඇසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදීත් කරන්නැ’යි මට කියනු ඇත. සැබැවින් ම මම ඔබට කියමි, ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version24 සැබවක් නුඹලාට කියමි–කිසි අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටෙහිදී පිළිගනු නොලබන්නේය. පරිච්ඡේදය බලන්න |