ලූක් 23:45 - Sinhala New Revised Version45 හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය45 හිරු එළිය අඳුරු විය. දේව මාලිගයේ තිරය දෙකඩව පැළිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201845 හිරු අඳුරු විය; දේව මාලිගාවේ තිරය දෙකඩ ව ඉරී ගියේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 දේවමාළිගාවේ තිරයද මැදින් ඉරුණේය. පරිච්ඡේදය බලන්න |