ලූක් 23:30 - Sinhala New Revised Version30 ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය30 එවිට “ ‘ඔවුහු, “අප පිට වැටෙනු!” කියා කඳුවලට ද “අප වසාගනු!” යි හෙල්වලට ද කියනු ඇත.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 ඒ කාලයේදී ඔව්හු කඳුවලට කථාකොට: අප පිට වැටෙන්න; හෙල්වලට: අප වසාගන්නැයි කියන්ට පටන්ගන්නෝය. පරිච්ඡේදය බලන්න |